නවතම පුවත් · සෑම ඉරිදාවකම
එක්දින ප්රායෝගික පුහුණුව

බුද්ධෝත්පාදෝ මෙත්මල් ආරාණ විවේකාශ්රමයන්හි පරිශ්රයන්හිදී එක්දින ප්රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව සතුටින් දන්වා සිටිමු.
සෑම ඉරිදා දිනකම පුහුණුව පැවැත්වෙන මෙත්මල් ආරාණ
- කුරුණෑගල මෙත්මල් මෙහෙණි අරණ
- මතුගම මෙත්මල් මෙහෙණි අරණ
- මහියංගනය මෙත්මල් මෙහෙණි අරණ
- මිහින්තලය මෙත්මල් මෙහෙණි අරණ
- කඹුරුපිටිය මෙත්මල් මෙහෙණි අරණ
පෙරවරු 8.30 සිට සවස 4.00 දක්වා පැවැත්වෙන මෙම වැඩසටහනට ඒ අවට පදිංචිව සිටින අයට වඩාත්ම සුදුසු වේ. පිට පළාත්වල අයටද සහභාගි වීමට පුළුවන.
විමසීම් 071 033 1617, 070 635 2201
තෙරුවන් සරණයි!