2025 නොවැම්බර් 24
තායිලන්තයේ සිට වැඩම කරනු ලබන ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව ඇත.
දෑස් අරින්නට කාලයයි. නිවන් දකින්නට කාලයයි. මේ ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිබිදෙන කාලයයි.
කාලය වැලිතලාවට සැඟවී ගිය ඒ පරම සත්යය, වසර 2500 කට පසු බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේ අභිඥා ඥානය ඔස්සේ නැවත විවර කළ වගයි!
සිතින් මිදෙන මඟ. දුකින් මිදෙන මඟ. නිවන් දකින මඟ.
ඊළඟ දේශනාව —
සියලු වේලාවන් ශ්රී ලංකා වේලාවෙනි.
Zoom සබැඳිය විවෘත කරන්නදකුණට ස්වයිප් කර සියලු මාලා බලන්න
සියලු දේශනා YouTube නාලිකාවේ බලන්න
2025 නොවැම්බර් 24
දෑස් අරින්නට කාලයයි. නිවන් දකින්නට කාලයයි. මේ ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිබිදෙන කාලයයි.
2025 ඔක්තෝබර් 28
ලොව පුරා සිටින සත්යය සොයන්නන් සඳහා දොඹගොඩ පිහිටි නේවාසික භාවනා මධ්යස්ථානය.
සෑම ඉරිදාවකම
බුද්ධෝත්පාදෝ මෙත්මල් ආරාණ විවේකාශ්රමයන්හි පැවැත්වෙන එක්දින ප්රායෝගික පුහුණුව සහ සදහම් සාකච්ඡා.
දොඹගොඩ වනාන්තරය මැද, ලොව පුරා සිටින සත්යය සොයන්නන් සඳහා නේවාසික භාවනා වැඩසටහන්.
වැඩිහිටි සත්කාර, ආහාර දානය, අධ්යාපන ආධාර සහ නිවාස ආධාර ඔස්සේ අසරණයන්ට පිහිට වෙමු.
සත්ය ධර්මය ලොවට විවර වන ඒ මහා සීහනාදය, ලොව පුරා සිටින සත්යය සොයන්නන් වෙත.
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා – හදවතේ පිපෙන මෙත් මල් ඔස්සේ අසරණයන්ට පිහිට වෙමු.
අසරණ පවුල්වල වැඩිහිටියන්ට සත්කාර.
කුසගින්නෙන් පෙළෙන පවුල්වලට ආහාර දානය.
අසරණ පාසල් දරුවන්ට අධ්යාපන ආධාර.
නිවසක් නැති පවුල්වලට නිවාස ආධාර.