බුද්ධෝත්පාදෝ

නවතම පුවත් ·

තායිලන්තයේ සිට වැඩම කරනු ලබන ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව ඇත.

දෑස් අරින්නට කාලයයි
නිවන් දකින්නට කාලයයි
මේ ගෞතම බුද්ධ ශාසනයේ නැවත පිබිදෙන කාලයයි
මෙය බුද්ධෝත්පාද කාලයයි

තායිලන්තයේ සිට වැඩම කරනු ලබන ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට ඔබටත් අවස්ථාව ඇත.

වැඩම කරන ස්ථාන

හොරණ, කළුතර, අම්බලන්ගොඩ, මාතර, තිස්සමහාරාම, බදුල්ල, මහියංගනය, මැදිරිගිරිය, පොළොන්නරුව, කැකිරාව, මිහින්තලය, අනුරාධපුරය, රාජාංගනය, යාපහුව, කුරුණෑගල, මහනුවර, කෑගල්ල, මාවනැල්ල, ගම්පහ, කැලණිය, දොඹගොඩ

මෙම ධාතූන් වහන්සේලා වැඩම කිරීමේ පුණ්‍ය කටයුතුවලට ඔබටත් දායක විය හැකිය.

ගිණුම් විස්තර

විමසීම් 070 402 3318

තෙරුවන් සරණයි!